උණුසුම් පුවත්කාලීන ඌව පළාත් ප්‍රධාන ලේකම් 2025-01-090 ජනපති ලේකම් අතින් පත්වීම් ලද අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස එම්. එල්. ගම්මම්පිල මහතා පත් කර ඇත. ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත ප්රදානය කෙරිණි. ජනාධිපති මාධ්‍ය අංශය 2025.01.09 Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති Next Article රනිල් ගේ මාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ගෙන් නිවේදනයක්