හිටපු ආණ්ඩුකාරවරයා සජිත් ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට එක්වෙලා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළතේ ආණ්ඩුකාරවරයා වශයෙන් අනුර විදානගමගේ මහතා අද (06) පත් කරන ලදි.
ඒ ඌව පළාත් අණ්ඩුකාර ධූරය දැරූ ඒ. ඇම්. ජේ. මුසාම්මිල් මහතා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සම්පූර්ණ කිරීමට යි.
මුසම්මිල් මහතා දැරූ එම තනතුරෙන් ඉල්ලා අස්වී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ ජනාධිපතිවරණ හටනට එක්වූයේ ය.