උණුසුම් පුවත්කාලීනපරිසරය කඩවත ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් වහනවා 2025-11-030 සෑම දිශාවකටම එක් මංතීරුවක් 2026 ජනවාරි 31 දක්වා මාස තුනකටයි වැසෙන්නේ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩවත ප්‍රදේශයේ සෑම දිශාවකටම එක් මංතීරුවක් 2026 ජනවාරි 31 දක්වා මාස තුනක් වසා තබන බව පොලිසිය පවසයි. ඒ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කොටසක් ලෙස පාලමක් ඉදිකිරීම හේතුව යි. ️සියලුම රියදුරන්ට කඩවත පිටත වටරවුම් මාර්ගය භාවිතා කරන ලෙස රථවාහන පොලිසිය උපදෙස් දෙයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article හැඩකාර කවිකාරි Next Article හෙළදිව පාඨක සහෘදයින් දෙලක්ෂය ඉක්මවයි