උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්යය හා කලාව කව් මිණි වැල් 2024-03-060 රූ සිරියට මත් වූ ඇළපාත ගජමන් නෝනගේ රූ සිරියට මත්වී... සිල් බිඳ දමා ගොස් පෙම් කෙරුමට සිත්වී. කවිකාරියගේ අත ගැනුමට පින් මදිවී... තැවුනලු ඇලපාත නිලමේ ලය උණුවී... ගමන බිමන වාහනයක යන්න ඕන සිතුවා... පාර හදාගන්න සිතා අඹ ගහ බිම හෙළුවා... සිතෙනා දේ කරගන්නට අතේ සතේ නැතුවා... සිල් බිඳ ගත් ඇලපාතට සම කරන්න හිතුවා... ආදරේ.......!!!! පාට සුවඳ මල් ගොමුවේ කුරුලු පැටව් ගීත ගයනවා... හිරුට හොරෙන් හමන සුළං ගතට සිසිල අරගෙන එනවා... දුවට හොරෙන් කිරිදෝතක් ආදරයෙන් මට දෙනවා... සැපට හැදුණු අපෙපෙප්රුක මසට නොදී බලා ගන්නවා... ඇන්ජලා පැල්පොළ 2024. 03. 06. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article රටවල් හයක තානාපතිවරුන් අනුර හමු වෙලා Next Article අපේ කට්ටියක් ටොරොන්ටෝ වල!!!