උණුසුම් පුවත්කව් මිණි වැල්

කව් මිණි වැල්

ඉවසා සැනසෙමු

සැනසුම සතුට සුවසහනය හද              රන්දා

පිවිසෙමු ලොවට කරදර බාධක            සින්දා

ඉවසමු ලැබෙන සෝලතැවුල් නව        නින්දා

සලසමු සැමට සෙත නොම දී දුක්         කන්දා

සුළු හෝ උදව්වක් කරනා කෙනෙකු                 හට

අමතක නොකරන්න ස්තුති කරන්න                   ට

අතපසු වීමකින් වරදක් වුණ                         කලට

අයදිනු සමා නොපැකිල ඇවිදින්                  පෙරට

               

       අපි අපේ වැරදි හදාගෙන ඉදිරියට යමු

                       - මධුෂීකා -