උණුසුම් පුවත්ක්‍රීඩා

ක්‍රිකට්වලින් පොලීසියට ගිය අපේ කොල්ලෝ

කුසල් ජනිත් පෙරේරා ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් 6 දෙනෙකු ශ්‍රී ලංකා පොලිසියට එක්වුණා,
ඔවුන් පොලිස් නිල ඇඳුම පැළඳුවාම මොන වගේද කියලා දැක ගන්න ඔබ ආස ඇති.

ඉතින් ඔවුන් කැමරා කාචයට හසුකරගෙන තිබුනේ නලීම් කමල්ඩීන් කියන ඡායාරූප ශිල්පියා.