උණුසුම් පුවත්කාලීනපරිසරය

කැලණිගං ද්‍රෝණිය ආශ්‍රිත වැසියන්ට දන්වා සිටින වගයි

රුවන්වැල්ල ප්‍රදේශයට සුළු ගංවතුර තත්වයක්?

කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇත. එම වර්ෂා තත්වය සහ වාරිමාර්ග පදොර්තපම්න්තතුව මඟින් කැලණි ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙතැන් සිට ඉදිරි පැය 24 ක කාලය තුළ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් ‌කොට්ඨාසයට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනු ලැබේ. මේ තත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ‌ලෙලෙඑම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශය හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ‌ලෙස ආපදා කළමනාකරණ අංශ වලින් ඉල්ලා සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනයෙන් දන්නවා ඇත.