ආර්ථිකඋණුසුම් පුවත්සෞඛ්‍යය

කිරි පිටි මිලත් උස්සයි

කිරිපිටි ආනයනකරුවන් තීරණයක්

අප්‍රේල් මස 1 වනදා සිට කිරිපිටි මිල ගණන් 4.7% කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.
ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇත.