උණුසුම් පුවත්දේශපාලන

කෙහෙළියත් පුතාත් ඇපමත මුදා හරී

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක්

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාට හා ඔහු පුත් රමිත් රඹුක්වැල්ල මහත්වරුන් ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරන ලදි

අමාත්‍ය ධුරයේ සිටිය දී රඹුක්වැල්ල මහතා පුද්ගලයින් පහළොස් දෙනෙකු තම කාර්ය මණ්ඩලයට නාමිකව ඇතුළත් කොට ඔවුන් ගේ වැටුප් හා අතිකාල දීමනා ලබා ගනිමින් රුපියල් ලක්ෂ 80 කට වැඩි මුදලකින් රජයට  පාඩුවක් සිදු කළේ යැ යි අල්ලස් කොමිසම විසින් මේ පිය පුතු දෙපළට එරෙහිව චෝදනා එල්ල කොට  ඔවුන් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණි .