උණුසුම් පුවත්

කොච්චියක හැපී වන අලි දෙන්නෙක් මරුට

 ඇන්ජිමය යි ඉන්ධන ටැංකි තුනකුත් පීලි පැනලා

හිඟුරක්ගොඩදී වනඅලි ඉන්ධන ප්‍රවාහන දුම්රියේ ගැටෙයි. වන අලි දෙදෙනෙක් මරුට.  එන්ජිම හා තවත් ඉන්ධන ටැංකි තුනක් පීලිපනී.