උණුසුම් පුවත්සංස්කෘතිකසාහිත්‍යය හා කලාව ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ ඇරඹේ 2024-09-270 පෙරවරු 9 සිට රාත්‍රී 9 චක්වා විවෘත යි ශ්‍රී ලංකාවේ විශාලතම පොත් ප්‍රදර්ශනය වන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ සැප්තැම්බර් 27 වැනිදා සිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන පොත් ප්‍රදර්ශනය ඔක්තෝබර් 6 වැනිදා දක්වා පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹේ Next Article චමින්ද වෙලගෙදර යි අනුර බී යි අපේ දෙ මිතුරෝ හමුවෙමු