උණුසුම් පුවත්

කෝච්චි ඇන්ජිමක් ගිනි ගනී

සියනෑ කුමාි ගෙ ඇන්ජිමයි ඒ

බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම එඬේරමුල්ල දුම්රිය ස්ථාන ආසන්නයේදී හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබේ.
කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය එන්ජිම ගිනි ගෙන ඇති බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇත.

පින්තූරය - ලංකා සී නිවුස් වෙතින් උපුටා ගැනීමකි