උණුසුම් පුවත්කාලීනපරිසරය

ගංවතුර අනතුරු ඇඟවීමයි

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්

 කැළණි ගඟේ ජල මට්ටම ප්‍රධාන ගංවතුර මට්ටමට ළඟා වී තිබේ.

ඉදිරි පැය 24 ක කාලය තුළ කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෑත ඉතිහාසයේ ඇති නොවූ මට්ටමේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2016 වසරෙන් පසු ඇති වූ දරුණුතම ගංවතුර තත්ත්වය කැලණි ගඟ ආශ්‍රිතව වාර්තා වන අතර එය කොළඹට බලපෑ හැකිය.
ගඟ අසල ජීවත් වන ජනතාවට වහාම ඉවත් වන ලෙස උපදෙස් දෙනු ලැබේ.