ආරක්ෂකඋණුසුම් පුවත්

ගල්ඔය බැම්ම කැඩී යාෑමේ අවදානමක්

ගල් ඔය ගඟේ බැම්ම කැඩී යාමේ අවදානමක් මතුව තිබේ. මේ හේතුවෙන් අම්පාර, සේනානායකපුර සහ සාමපුර ප්‍රදේශවල පවුල් 25ක පුද්ගලයින් 100කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇතැයි අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.