උණුසුම් පුවත්

ගිනි අවි හා පතරොම් නොවැම්බර් 07 දාට පෙර භාර දෙන්න

ආරක්ෂක අමාත්‍යාංශයෙන් ගිනි අවි බලපත්‍රලාභීන්ට නිවේදනය කරයි

සිවිල් පුද්ගලයින්ට ලබාදී ඇති සියලුම ගිනි අවි සහ පතරොම් සම්බන්ධව සමාලෝචනයක් සිදු කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ඒ අනුව නොවැම්බර් මස 07 වැනිදාට පෙර එම ගිනි අවි සහ පතරොම් නාවික හමුදාවේ වැලිසර රජයේ වානිජ පුපුරන ද්‍රව්‍ය ගබඩාව වෙත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය දැනුම්දෙයි.