සතුටේ නිරුද්ධයම සතුටය ...!
එක් දෙයක් හැර නොමැත ලොව කිසිත්
දෙන සනාතන සුවයක්
සතුටමය ඒ සුවය
දුක නසා ලබන
සොඳුරුමය ආහ්ලාදය
සියල්ල සුව සදන මග
විලස දුටු කල්හි
දුකමය සතුට
සතුට උපදනා මග වේය
ඒ තුළම
දුක දුකේම තබා වළඳනා
අපි නොසිතනා තෙක්
දුකමය පහුර සොයා යන
ඒ උතුම් සතුට
සතුටක්මය ජීවිතය
සතුටු සිතින් ලොව බලද්දි
ඒ සතුට ඔබ වටාය
දුක, සිත පිරුණු පවුරකි
බිඳිමු එය කෙළෙස් පළවා
ඔබ සතුටිනි.
සිනාව ඔබ සමග
වචන මවනා සිත ඔබ හා
ඒ සතුට ඔබේය
ඇත්තෙන්ම ඔබ සතුටිනි.
බෙ
ද
මු
අපි එය ලොවට සතුටින්.

