උණුසුම් පුවත්සංස්කෘතිකසාහිත්‍යය හා කලාව

චමින්ද වෙලගෙදර යි අනුර බී යි අපේ දෙ මිතුරෝ හමුවෙමු

සුරස හි දී සගයන් හමුවෙන්න කෝ

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී අපේ රටේ ගත්කතුවරුන් හමුව පිළිසඳරේ යෙදෙන්නට ඔබත් එන්න බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට

චමින්ද වෙලගෙදර සොඳුරු ලේඛකයා ඔබත් එක්ක කතාබහේ නියැළෙන්නට සැදි පැහැදි සිටින අයුරු