ආරක්ෂකආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන

චීන ජනපති සිරිලක් ජනපති සාකච්ඡා ටික වෙලාවකට පෙර ඇරඹිලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ විය.