උණුසුම් පුවත්දේශපාලන

ඡන්දෙට විශේෂ දුම්රිය සේවයක්

ජනාධිපතිවරණ රාජකාරියේ යෙදෙන රාජ්‍ය නිලධාරී හා ආරක්ෂක අංශ නිලධාරීන් වෙනුවෙන් විශේෂ දුම්රියක් අද (19) සිට 21 දක්වා කොළඹ කොටුව හා කන්කසන්තුරේ දක්වා ධාවනය යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා  මේ බව සඳහන් කරයි.