උණුසුම් පුවත්දේශපාලන ජනාධිපතිවරණය – 2024 – සැප්තැම්බර් 21 වැනි දා 2024-08-170 පොහොට්ටුවේ මාතර තදයෙක් ටැලිපෝනය අතට අරන් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ ජනාධිපති ධුර හටනට සහාය දීමට අද (17) අකුරැස්සේ පැවති ජනරැලියේ දී වේදිකාවට ගොඩ විය. මාතර අකුරැස්සේ පැවැති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන තෙවැනි රැලියේ දී කරුණාදාස මහතා සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්වන බව ජනතාවට ප්‍රකාශ කරමින් ඔහු හා අත්වැල් අල්ලා ගන්නට හේ එක්වීමත් සමඟ පොහොට්ටුවේ පැවති බලකණුවක් වෙන්වීමෙන් ඇතිවන රික්තකය සුළුපටු නොවන බවට මාතර දිහාවේ පැතිර යන කතාවකි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජනාධිපතිවරණය – 2024 – සැප්තැම්බර් 21 වැනි දා Next Article ජනාධිපතිවරණය – 2024 – සැප්තැම්බර් 21 වැනි දා