පිය පුතු දෙදෙනා අනුරපුර අද ගිහින්
පොහොට්ටුවේ ජනාධිපති ධූරාපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද (16) උදේ අනුරාධපුරයට ගොස් ජයශ්රී මා බෝ සමිඳුන් වැඳ පුදා ගත්තේ ය. මේ ඒ අවස්ථාවේ දසුන් කිහිපයකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සිය දෙටු පුත් ජනාධිපතිධූරාපේක්ෂක නාමල් සමඟ එක්ව සිටිය අයුරු