උණුසුම් පුවත්දේශපාලන ජනාධිපතිවරණය – 2024 – සැප්තැම්බර් 21 වැනි දා 2024-08-160 රක්කා පාර පිටියේ දී දිලිත් යාපනයේ සිට ඡන්දදායකයින් අමතයි 2024 ජනාධිපතිවරණයට තරග කරන සර්ව ජන බලයේ අපේක්ෂක දිලිත් ජයවීර මහතා ගේ මංගල රැලිය හෙට (17) වැනිදා යාපනයේ දී පැවැත් වේ. යාපනය රක්කා පාර පි්ටනියේ දී දිලිත් ගේ මංගල රැලිය පැවැත්වෙන බව එම සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ ය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජනාධිපතිවරණය – 2024 – සැප්තැම්බර් 21 වැනි දා Next Article ප්‍රදේශ කිහිපයකට ගංවතුර තර්ජන – පරෙස්සම් වෙන්න