රනිල්ට ගෑස් සිලින්ඩරය ලාංචනය ලැබුණු වගයි
ස්වාධීන අපේක්ෂකයකු සේ එළඹෙන සැප්තැම්බර් 21 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදේ නාමයෝජනා භාර දීමට සිය නිවසින් බැහැර වූ අයුරු හා මැතිවරණ මහ ලේකම් කාර්යාලයට පැමිණි අන්දම යි මේ




