උණුසුම් පුවත්දේශපාලන

ජනාධිපතිවරණය – 2024 – සැප්තැම්බර් 21 වැනි දා

විපක්ෂ නායක සජිත් ජනපති අපේක්ෂක නාමයෝජනා දෙන්න ආ වෙලාවේ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති ධූරාපේක්ෂක සේ නාමයෝජනා දීමට රාජගිරියට ගිහින්
(නාමයෝජනා පත්‍රය අත්සන් කරද්දි)
(මැතිවරණ මහ ලේකම් කාර්යාලයට පිවිසෙමින්)
(ආධාරකරුවෝ)
(ආධාරකරුවනට ආචාර කරනා සජිත්)