උණුසුම් පුවත්දේශපාලන

ජනාධිපතිවරණය – 2024 – සැප්තැම්බර් 21 වැනි දා

සිව් කොන් හතරෙක දිලිත් කොතැන ද?

ලාංකේය සාර්ථක ව්‍යවසායකයකු සේ නම් දරා සිටින දිලිත් ජයවීර ‌ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් ජනපති පොරයට පිවිස සිටින්නේ මෙහෙම යි.

දිලිත් මව්බිම ජනතා පක්ෂයේ නායකයා යි. හේ සර්ව ජනබලය නමින් සන්ධානගත වී සටන් බිමට පිවිසියේ ය.

(නාමයෝජනා අත්සන් කරන දිලිත් ජයවීර)
(සිය ‌බළඇණියේ නියමුවන් හා නාමයෝජනා අත්සන් කිරීමෙන් පසු)
(නාමයෝජනා භාර දෙන දිලිත්)
(1981 පසුව ලාංකේය දේශපාලන ‌ගුවන් ගැබේ යළි පායා ඇති තරුව)

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ව්‍යවසායකත්වය සාර්ථකව මේ බිමේ පැළකිරීමට සැදී පැහැදි දිලිත්ගේ ආධාරකරුවෝ  මෙසේ පෙළගැසී)
(අනාගතය ගමන් මඟ???!!!!!)