උණුසුම් පුවත්දේශපාලන

ජනාධිපතිවරණය – 2024 සැප්තැම්බර් 21

ඇප තැන්පත් කිරීම අවසන්

එළඹෙන සැප්තැම්බර් මස 21 වැනි දා පැවැත්වෙන 2024 ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයින්ට ඇප මුදල් තැන්පත් කිරීමට සලසා තුබූ කාලය මීට ටික වෙලාවකට පෙර නිමා විය.

අද දහවල් 12 වන විට ඇපතැන්පත් කරුවන් අදාළ මුදල් තැන්පත් කරනා සේ මැතිවරණ කොමිසම විසින් නිවේදනය කර තිබුණු.

ඒ අනුව නියමිත හෝරාවට පෙර පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් හා ස්වාධීන අපේක්ෂකයින් තිස් අට (38) කු ස්වකීය අපේක්ෂකත්වය තහවුරු කරමින් අදාළ ඇප තැන්පතු බැඳ ඇත.