උණුසුම් පුවත්

ජනාධිපතිවරණයට තව දවස් 18 යි

Exif_JPEG_420

අද කොළඹ ගාලුමුවදොර රත්නදීප හෝටලේ දී එළිදැක්වුණු නාමල් ගේ දැක්ම

ජනාධිපති ධුරාපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන ලද්දේ කොළඹ ගාලුමුවදොර පිහිටි රත්නදීප හෝටලයේ දී ය. මේ ඒ අවස්ථා කැමරා කාචවලින් කරන ඉදිරිපත් කිරීම යි. 

නාමල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂයාණන්ට නාමල් දැක්ම පිළිගැන්වූ අයුරු