උණුසුම් පුවත්කාලීනදේශපාලන

ජනාධිපතිවරණයට තව දවස් 18 යි

නාමල් ගේ දැක්ම

නාමල් රාජපක්ෂ නම් තරුණ නීතිඥවරයා මහජන නියෝජිතයකු සේ දේශපාලන අඹරෙ දිලෙන්නට වරම ලද්දේ සිය පියාණන් ගේ හා මුත්තනුවන්ගේත් මුත්තනුවන්ගේ සොවුරාණන් ගෙත්, ලොකු අප්පොච්චිගෙන් හා බැසිල් බාප්පගෙන ද ගෝඨා බාප්පාගෙන් ද ගිරුවායේ රාජපක්ෂ පරපුරේ මහජන නියෝජිත වරම් ලද ජෝර්ජ්, ලක්ෂ්මන් හා නිරූපමා අක්කා ගේ ද, ශෂී අයියා ගෙන් ද ලද දැවැන්ත දේශපාලන ගිණුම් හි ඇති මනාප කන්දරාව සිය බැංකු පොතට එකතු කර ගෙන ය කිව්වොත් වැරැද්දක් නැතැ යි මට හිතේ. ඉතින් අපි බලමු ද නාමල් රාජපක්ෂ අද සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාශයට පත් කරපු අයුරු විදහා දැක්වෙන කැමරකරුවන් ගේ කාචවලින්.