දෙදින නිල සංචාරයක් සඳහා ජපාන මුදල් ඇමැති සුසුකි සුනිචි මහතා අද ශ්‍රී ලංකාවට පැමිණියේය.ඒ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
ජපන් මුදල් ඇමැති පැමිණෙයි