අනුර ගේ අයවැය යෝජනාවක්
2025 ජූලි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පත් මුදල් වෙනුවෙන් සංශෝධිත විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු උදෙසා 2025 අයවැය යෝජනාවලට අනුව මෙය ක්‍රියාත්මක කෙරන්නේ යැ යි අද (20) පාර්ලිමේන්තුවේදී කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසී ය.