අනුරත් එක්ක කතාබහකටඑක්ක කතාබහකට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් ඔක්තෝබර් 2 - 4 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙති. ඔවුන් ජනපති අනුර කුමාර දිසානායක මහතා සහ අනෙකුත් උසස් නිලධාරීන් හමුවී මෙරට ආර්ථිකය සහ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් ගැන සාකව්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.