ආරක්ෂකඋණුසුම් පුවත්දේශපාලන

ජාතික ඒකබද්ධතා නියෝජ්‍ය ඇමති වැඩ භාර ගනී

රාජගිරියේ පුත්ගමුව පාරේ පිහිටි අමාත්‍යාංශයේ දී හේ වැඩ ඇරඹුවේ මෙසේ යි.

ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය, මොහොමඩ් මුනීර් මහතා සිය ධුරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කිරීම රාජගිරිය බුත්ගමුව පාරේ පිහිටි ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරුවේ ( 28) සිදු විය.