උණුසුම් පුවත් ජාතික ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් 2024-06-030 හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිත පනත් කෙටුම්පතට එරෙහිව යි ආණ්ඩුව ගෙන ඒමට යෝජිත ආර්ථික පරිවර්තන පනතට එරෙහිව ජාතික ජන බලවේගය විසින් අද (03) පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබීය. ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින් වන සුනිල් හඳුන්නෙත්ති, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන අය පෙත්සම්කරුවන් වන අතර එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ඇතුළු නීතිඥයින් සම්බන්ධ විය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article අම්පාරේ පොහොට්ටු මන්ත්‍රී සමගි ජන බලවේගයට එක්වෙයි Next Article ජනපති ගංවතුරෙන් අසරණ වූ කොළොන්නාව, අඹතලේ, කැලණි වැසියන් බලන්නට ගිහින්