උණුසුම් පුවත්විදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වරටත් ජනපති පදවියේ දිවුරුම් දෙයි

බිරිඳ යි පුත යි ට්‍රම්ප් සමඟ

ඇමරිකානුවන් ගේ 47 වැනි ජනාධිපතිවරයා සේ දෙවන වරටත් තේරීපත් වූ ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ස් ඊයේ සිය පදවියේ දිවුරුම් දුන්නේ ය. ඒ අග්‍ර විනිශ්චයකාර ජොන් රොබට්ස් ඉදිරියේ ය.

ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය ගෘහස්ථව පවත්වන බව ඔහු සිකුරාදා නිවේදනය කළේ, ජාතියේ අගනුවර  හෙවත් නිව්යෝර්ක් නුවරට බලපා ඇති දරාගත නොහැකි දරුණු සීතල හේතුවෙනි.