මාතර කොඩි කරු විපක්ෂයේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තේ ය.
පොහොට්ටුවේ ආණ්ඩු පාලක පක්ෂයේ හුන් කොඩිතුවක්කු මහතා විපක්ෂයේ අසුන් ගනිමින් විශේෂ ප්‍රකාශයක් කරමින් තමා සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී විපත්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ජයග්‍රහණය පතා කැප වී ක්ර්රියා කරන බවයි.
හේ වැඩි දුරටත් සඳහන් කළේ තමා මේ තීරණට එළඹියේ මාතර ජනයාගේ එකඟතාවය මත බව ය.