උණුසුම් පුවත්

තෙල් මිල අඩු වේ.

ඉන්ධන වර්ග තුනක් අඩු වේ. දෙකක් පරණ මිල ම යි

අද  (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල කිහිපයක් අඩු කරන්නට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්‌ෙට්න් 92 ලීටරයක් රුපියල් පහල දමා ඇති හෙයින් එහි නව මිල රුපියල් 355. 00 කි. කලින් මිල රුපියල් 368. 00 ක් විය.

ලංකා සුදු ඩීසල් රුපියල් 333. 00 ක මිලකට පැවති අතර එය ද රුපියල් 16. 00 කින් අඩු කර ඇති හෙයින් නව මිල රුපියල් 317. 00 ක් වේ.

භූමිතෙල් ලීටරයක් ද රුපියල් 13. 00 කින් පහත දමා ඇති හෙයින් නව මිල රුපියල් 202. 00 කි. කලින් මිල රුපියල් 216. 00 ක් විය.

ඛනිජ තෙල් සංස්ථාව ලංකා ඔක්ටේන් යුරෝ හෝ ලංකා සුපිරි ඩීසල් 04 යූරෝ 04 හෝ හි මිල අඩුවක් කර නැත. ඒ ඉන්ධන වර්ග දෙක රුපියල් 420 . 00 ත් රුපියල් 377. 00 කි.