ඔක්ටේන් 92 පෙට්රල් ලිටරයක් රු.6 කින්: නව මිල 299.
▪️ලංකා සුදු ඩීසල් ලිීටරයක් රු.6 කින් කින්: නව මිල 283.
▪️සුපිරි ඩීසල් ලීිටරයක් රුපියල් 12කින්: නව මිල 313ක්.
▪️ඔක්ටේන් 95 පෙට්රල් හා ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු වී නොමැති.
▪️ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සංශෝධිත ඉන්ධන මිල ගණන් වලට LIOC ද ගැලපේ
තෙල් මිල සංශෝධනයේ අලුත් මිල
