දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය විසින් දකුණු පළාතේ ගීත රචනාවට දක්ෂ දරුවන්ගේ හා ගීත රචකයින්ගේ සෞන්දර්යාත්මක හා කලාත්මක කුසලතා වැඩි දියුණු කරමින් දකුණු පළාතේ සෞන්දර්යාත්මක මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන් ප්‍රජාවක් බිහිකරලීම උදෙසා මෙම ගීත රචනා තරගාවලිය පවත්වනු ලබයි.
මේ සඳහා නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2026.04.15 දිනට පෙර
ලේකම්
දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය
තෙවන මහල
දක්ෂිණපාය
ලබුදුව
ගාල්ල .
යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනැවිත් භාරදීමට කටයුතු කළ හැකිය . කවරයේ වම් පස ඉහළකෙළවර "දකුණු පළාත් ගීත රචනා තරගාවලිය - 2026 "යනුවෙන් සඳහන් කළ යුතුය .
සියලු විමසීම් - 0914944738 සංස්කෘතික අමාත්‍යාංශය
