තිලක පුරේ කාලගිරෙන්
දහම් පාසල් සිසු නිපුණතා තරඟාවලියේ 2023 කණිෂ්ඨ චිත්‍ර අංශයේ පළමු ස්ථානය අම්බලන්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් තිලකපුර කාලගිරි විහාරස්ථ සිරි පියරතන දහම් පාසලේ ඉගෙනුම ලබන පී.එච්. හන්සර මනෙත් සිසුවා විසින් හිමි කරගෙන තිබේ.
පාසල් මට්ටමේ විවිධ චිත්‍ර තරඟ වලින් ද ජය ලබා ඇති හන්සර මනෙත් සිසුවා දැනට අම්බලන්ගොඩ පී.ද .ඇස්. කුලරත්න විද්‍යාලයේ දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
- ලාල් ගොඩගේ -
