ආර්ථිකඋණුසුම් පුවත්තාක්ෂණය

දිවයින පුරා විදුලි බලය බිඳ වැටේ

නිශ්චිත හේතුවක් තවම සොයාගෙන

දිවයිනේ පුරා විදුලිය  බිඳවැටීමක් සිදුවී ඇත. මෙම තත්ත්වය හේතුවෙන් බාධාවට ලක්වූ ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලය දැනටමත්  පියවර ගනිමින් සිටින බව පවසයි. 

හදිසි විදුලි බිඳවැටීම දිවයිනට ම  බලපා ඇති ඇත්තේ ය. මීට නිශ්චිත හේතුවක් තවම සොයාගෙන නැති බව විදුලි බල මණ්ඩලය කියයි. කෙසේ වෙතත්, මෙම තාක්ෂණික ගැටලුව විසඳීමට  විදුලිබල මණ්ඩලයේ කාර්මික කණ්ඩායම් දැනටමත් ක්‍රියාත්මක වී සිටියි   විදුලි සැපයුම ඉතා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට ඔවුන් අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටී.