උණුසුම් පුවත්කාලීන

දිස්ත්‍රික්ක කිහිපයක පාසල් හෙට වැසෙයි

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනය කරයි

දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

සබරගමුව පළාත‍

▪️රත්නපුර - සියලු‍ම පාසල්

▪️කෑගල්ල - සියලුම පාසල්

දකුණු පළාත

▪️ගාල්ල - සියලු‍ම පාසල්

▪️මාතර - සියලු‍ම පාසල්

බස්නාහිර පළාත

▪️කළුතර - සියලු‍ම පාසල්

▪️කොළඹ - හෝමාගම කලාපය

▪️ඉහත සඳහන් කර නොමැති සියලු පළාත්වල සහ දිස්ත්‍රික්කවල පාසල් සාමාන්‍ය පරිදි හෙට දින පැවැත්වෙයි.