උණුසුම් පුවත්දේශපාලන දෙමල සන්ධාන නගරාධිපතිවරයෙකු මඩකළපුවට පත් කර ගන්නවා 2025-06-110 NPP ය පිල්ලෙයාන් ගේ සපෝට් එක ඉල්ලලා - රාසමානිකම් කියයි සමගි ජන බලවේග මන්ත්‍රීවරු දෙදෙනාගේ ද සහයෙන් දෙමල සන්ධාන නගරාධිපතිවරයෙකු මඩකළපුව මහ නගර සභාවට පත් කර ගන්නට ඇවැසි පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානිකම් මහතා සඳහන් කරයි. හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙලෙයාන්ගේ පක්ෂයේ සහාය මඩකලපුව මහ නගර සභාවේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය විසින් ඉල්ලා ඇතැ යි ද කියයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article බණ්ඩාරවෙල බලය මාළිමාව නතු කරගනී Next Article ජනපති ජර්මානු ජනාධිපති හමුව