ආර්ථිකඋණුසුම් පුවත් ධීවරයින්ටත් ඉන්ධන සහනාධාර 2024-09-260 ශක්තිමත් ආර්ථිකයක හා ජනදිවි පැවැත්මකට ඇවැසි මෙවන් වැඩ දකින නව ජනපති බහුදින හා එක්දින ධීවර යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් සිට ලබාදීමට වගබලා ගන්නා ලෙසත් මෙම සහනාධාරය සෘජුවම ධීවරයින්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කෙරෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දෙනු ලැබිණි. මේ නියමය ද කාෂිකර්මාන්තයේ නියැළී සිටින ගොවි ජනතාවට ලබා දෙන පොහොර සහනාධාරය සේ ම ඔක්තෝබර් 01 වැනිදා පටන් නිකුත් කරන්නැ යි ජනපති දිසානායක මහතා අදාළ වගකිවයුත්තන්ට ප්‍රකාශ කර ඇත. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article මහකන්නයට පොහොර සහනාධාරය ඔක්තෝම්බර් 01 වැනි දා සිට Next Article කමිඳු මෙන්ඩිස් ගෙන් ලෝක වාර්තාවක්