ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන

නව බදු ගැන ජනපති කියයි

 ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡාවලදී වූ එකඟතාවයක් හත

 

 ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡාවලදී උපයන විට බද්ධ සංශෝධනය කිරීමට එකඟතාවකට පැමිණි බව අනුන් ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළේ ය. ඒ අද (18)  පාර්ලිමේන්තුව අමතමිනි.

‘අපි බද්ධ පනවන සීමාව ලක්ෂෙකට උඩ දක්වා පැවති සීමාව ලක්ෂ එකහමාර දක්වා වැඩිකර ගැනීමට සමත් වුණා. සියයට හයක ආදායම් බද්දකට යටත් වන පරිදි පැවති ආදායම් බද්දේ පළමු කාණ්ඩය රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ දහය දක්වා ඉහල දැමීමට කටයුතු කළා. ඒ අනුව ලක්ෂ එකහමාරක වැටුපක් ගන්න කෙනෙක්ගේ බදු සියයට  සීයක් නිදහස්.
ලක්ෂ දෙකක් වැටුපක් ගන්න කෙනෙකු වැටුම සියයට 72 කින් නිදහස්. ලක්ෂ දෙක හමාරක් වැටුප ගන්න කෙනෙක්ගේ බද්ධ සියයට හැට දෙකකින් නිදහස්.
ලක්ෂ තුනක් වැටුපක් ගන්න කෙනෙක්ගේ බද්ද සියයට 47කින් නිදහස්.  ලක්ෂ තුනහමාරක් වැටුපක් ගන්න කෙනෙක්ගේ බද්ධ සියයට 25.5 කින් නිදහස්’