උණුසුම් පුවත් නවාතැන්පොළේ දී රෝගී වූ තවත් විදෙස් කතක් මිය යයි 2025-02-030 තවත් අයෙක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි කොල්ලුපිටිය නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටියදී හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් රෝහල් ගත කළ විදේශිකයන් තිදෙනාගෙන් තවත් කතක් මියගොස් තිබේ. ඇය ජර්මන් ජාතික කාන්තාවකි. ️මීට පෙර, බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා ය. රෝහල් ගතකරන ලද තවත් අයෙකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජාතික පුනරුදයට පෙළ ගැසෙමු! Next Article ‘GovPay’ පෙබරවාරි 7 වන දා දියත් කෙරේ