පූර්ණ විමර්ශනයක් සිදුකරන්න වැ. බ. පොලිස්පති වීරසූරිය සී. අයි. ඩි. යට
නීති විද්‍යාලයේ පැවති විභාගයකට නීතීඥයින් දෙදෙනෙකුගේ සහය සහිතව පෙනී සිටීමින් නීති උපාධිය නීත්‍යාණුකූල නොවන ආකාරයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගේ දෙටු පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ලබා ගෙන ඇතැ යි “අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ නැමැති සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර .තිබේ.
රාජපක්ෂ මන්ත්‍රීවරයා නීති විභාගයට මේ අයුරින් පෙනී සිටීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා ඔහුට එරෙහිව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස උක්ත සංවිධානය නර ඇති ඉල්ලීමයි.
මෙකී පැමිණිල්ලට අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව, පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විද්‍යාලයේ පැවති විභාගයකට නීතීඥයින් දෙදෙනෙකුගේ සහය සහිතව පෙනී සිටීමින් නීති උපාධිය නීත්‍යාණුකූල නොවන ආකාරයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගේ දෙටු පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ලබා ගෙන ඇතැ යි “අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ නැමැති සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර .තිබේ.
රාජපක්ෂ මන්ත්‍රීවරයා නීති විභාගයට මේ අයුරින් පෙනී සිටීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා ඔහුට එරෙහිව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස උක්ත සංවිධානය නර ඇති ඉල්ලීමයි.
මෙකී පැමිණිල්ලට අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව, පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ අධ්‍යක්ෂවරිය වෙත දන්වා ඇත.