උණුසුම් පුවත්

නිදහස් උද්ඝෝෂණ රටතුළ පැවැත්වීමට කිසිදු බාධාවක් නැහැ – බන්දුල ගුණවර්ධන

නිදහස් උද්ඝෝෂණ රටතුළ පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රට අස්ථාවර කිරීමට එවැනි උද්ඝෝෂණ සිදුකිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.