උණුසුම් පුවත්කාලීනසංස්කෘතික

නිදහස් සමරුව හෙට (4) යි

ජාතික පුනරුදයට පෙළ ගැසෙමු

හිරු නොබසින අධිරාජයාගෙන් නිදහස් වී 77 වසරක් සපිරි දිනය හෙට කොළඹ නිදහස් මාවතේ නිදහස් චතුරස්‍ර පරිශයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 

''ජාතික පුනරුදයට පෙළ ගැසෙමු" යන තේමාව පාදක කරගනිමින් 77 වැනි නිදහස් සමරු උලෙළ පැවත්වෙයි.