ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන

නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙති

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ඇමතිවරුන් 22 ට නියෝජ්‍ය ඇමතිවරුන් 29 ක්.

මේ ඔවුන් ගේ නියෝජ්‍ය ඇමති තනතුරු පිළිබඳ සටහනයි.

01  මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා -  ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
02  නාමල් කරුණාරත්න මහතා -  කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
03  වසන්ත පියතිස්ස මහතා  -  ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය
04  නලින් හේවගේ මහතා   -  වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
05  ආර්. එම්. ජයවර්ධන මහතා    -  වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය
06  ගමගෙදර දිසානායක මහතා  -  බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
07  ටී. බී සරත් මහතා   -  නිවාස නියෝජ්‍ය අමාත්‍ය
08  රත්න ගමගේ මහතා   -  ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
09  මහින්ද ජයසිංහ මහතා    -  කම්කරු නියෝජ්‍ය අමාත්‍ය
10  අරුණ ජයසේකර මහතා   -  ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය 
11  අරුන් හේමචන්ද්‍ර මහතා   -  විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
12  ඇන්ටන් ජයකොඩි මහතා  -  පරිසර නියෝජ්‍ය අමාත්‍ය
13  මොහොමඩ් මුනීර් මහතා   -  ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය
14  ඉංජිනේරු එරංග වීරරත්න මහතා  -  ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය 
15  එරංග ගුණසේකර මහතා   -  තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
16  චතුරංග අබේසිංහ මහතා   -  කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
17  ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා  -  වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය
18  වෛද්‍ය නාමල් සුදර්ශන මහතා   -  කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
19  රුවන් සෙනරත් මහතා   -  පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය
20  වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා  -  ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
21  වෛද්‍ය හංසක විජේමුණි මහතා  -  සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
22  උපාලි සමරසිංහ මහතා   -  සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
23  රුවන් චමින්ද රණසිංහ මහතා   -  සංචාරක නියෝජ්‍ය අමාත්‍ය
24  සුගත් තිලකරත්න මහතා   -  ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය
25  සුන්දරලිංගම් ප්‍රදීප් මහතා  -  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
26  නීතිඥ සුනිල් වටගල මහතා   -  මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
27  වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා   -  අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
28  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා  -  මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
29  වෛද්‍ය සුසිල් රණසිංහ මහතා  -  ඉඩම් සහ වාරිමාර්ග  නියෝජ්‍ය අමාත්‍ය
විසි නම දෙනා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ ඒ් ඒ නියෝජ්‍ය ඇමති ධූරවල දිවුරුම් දෙන ලදි. අනතුරුව ඔවුහු ජනාාධිපතිවරයා සමඟ සමූහ ඡයාරූපයකට ද පෙනී සිටියහ.