උණුසුම් පුවත් නුවර කොළඹ පාරේ ගමනාගමනය පරිස්සමෙන් 2024-05-230 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් අනතුරු ඇඟවීම් පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ගල් හා ගස් කඩා වැටීමේ අවදානමක් පවතින අතර කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන්ට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article විදුලි අවහිරතා නිසා සමහර ප්‍රදේශවලට ජල ප්‍රශ්න Next Article ගුජරාට් හි අත්අඩංගුවට පත් ලාංකේය සැකකරුවන් ගේ කැරැට්ටුව හෙළි වේ.